අනාගතය සඳහා හොඳම පුහුණු වැඩසටහන
ඔබේ තේරීම විනාඩියකින්...
Accessibility Tools
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව එවකට කම්කරු සබඳතා සහ ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ 2010 පෙබරවාරි 2 වන දින අංක 1640/31 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 2010 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිහිටවනු ලද දිවයිනේ සමස්ථ මානව සම්පතෙහි වර්ධනය උදෙසා වෘත්තිකයින් බිහිකිරීමේ අරමුණ කරගත් දෙපාර්තමේන්තුවකි.
විදේශ පුරප්පාඩු
එක් දොරක් වැසුණු කල්හි, තව දොරක් ඔබ වෙනුවෙන් විවෘත වනු ඇත. නමුත් ඔබ කනස්සල්ලෙන් වැසුණු දොර දෙස බලා සිටියහොත් ඔබ වෙනුවෙන් විවෘත වූ දොර ඔබට නොපෙනී යනු ඇත.
අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී.
තව දුරටත්

ගුණාත්මක ශ්‍රම බලකායක් සඳහා, පුද්ගල කුසලතා නිරන්තරයෙන් වැඩිදියුණු කළ යුතුය...
තව දුරටත්